Skip to content
SWC002
2026 Revision
Chemistry
නව පන්ති ආරම්භය
දෙසැම්බර් මාසයම සම්පූර්ණයෙන්ම නොමිලේ 💯
අපේ Revision එක තුල Theory සම්පූර්ණයෙන්ම ආවරණය වන නිසා Theory දැනුම ඉතාම අඩු දරුවෙක්ට වුනත් හොද සාමාර්ථයකට යන්න පුලුවන්. පළමුවර විභාගයට පෙනී ඉන්න කලින් කොටස් මගහැරිච්ච ළමයින්ටත් අපේ Revision එකෙන් Chemistry හදා ගන්න පුලුවන්.
F/S ➡️ A කරන පන්තියට එන්න 
සෙනුර වේරගල ✅
B.Sc.(Chemistry - University of Sri Jayewardenepura)
M.Sc(Chemistry Education - University of Colombo - Reading)
සම්බන්ධ වීමට - 070 3 922 833
⭕ ලංකාවටම - online
දෙසැම්බර් 9 වන අඟහරුවාදා
උදේ 8.00 - හවස 2.00
⭕ නුගේගොඩ - රොටරි
දෙසැම්බර් 9 වන අඟහරුවාදා
උදේ 8.00 - හවස 2.00
 
⭕ කළුතර - විදුල්යා
දෙසැම්බර් 11 වන බ්රහස්පතින්දා
උදේ 8.00 - හවස 2.00
 
448361487_7195854117186966_4261084828131358416_n

Chemistry

රසායන විද්‍යාව

සෙනුර වේරගල

Genuine Chemistry💯

⭕ලංකාවේ වැඩිම A ප්‍රතිශතයක් සහිත පන්තිය(2023 දී A 66%, 2024 දී A 50%)

⭕ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී උපාධිය තුළ රසායන විද්‍යාව හදාරා තිබීම

⭕කොළඹ විශ්ව විද්‍යාලයේ M.Sc in Chemistry Education සම්පූර්ණ කරමින් පවතී

අපගේ විශිෂ්ට ප්‍රතිඵල

දෙවරක් S වෙච්ච chemistry අන්තිම පාර A වෙච්ච හැටි පහළින් බලන්න

Results හදන group class එක

493550463_1106805961489869_8229371335704172442_n (1)

ඔබේ රසායන විද්‍යා විෂයයේ ජයග්‍රහණය සඳහා වඩාත් විශ්වාසදායක පන්ති!

ප්‍රමාදය පසු තැවීමට හේතු වේ

විශිෂ්ට උපදෙස් හා මාර්ගෝපදේශනය

අපගේ පෞද්ගලික රසායන පන්ති ඔබට අති විශිෂ්ට ක්‍රමවේද හා සරල විස්තර සමඟ ඉගෙනුම පහසු කරයි. සෑම සිසුවෙකුටම පෞද්ගලික අවධානය ලබා දීම අපගේ අරමුණයි.

ප්‍රවීණ ගුරුවරයෙක්ගේ මගපෙන්වීම

රසායන විෂයයෙහි වසර ගණනාවක් පළපුරුද්ද සහිත ගුරුතුමාගේ මගපෙන්වීමෙන් විශ්වාසයෙන් ඉගෙන ගන්න. සරලව, පැහැදිලිව හා විනෝදයෙන් ඉගෙනුමට අවස්ථාවක්! දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ M.Sc පශ්චාත් උපාධිය හදාරමින් සිටින දැනුමින් සන්නද්ධ ගුරුවරයෙක් වීම

ප්‍රතිඵල පෙන්වන්නා වූ විශ්වාසය

පසුගිය වසරවල අති විශිෂ්ට ප්‍රතිඵල 
2023 - A ප්‍රතිශතය 66.66%
2024 - A ප්‍රතිශතය 50%

කිසිදු F/S එකක් අද වනතෙක් නැත

Mass Theory Class 2026

උසස් පෙළ රසායන විෂයය සඳහා පළමු වරට සහභාගී වන්නන්ට හෝ මූලික දැනුම සකස් කරගන්න කැමති සිසුන් සඳහා සුදුසුය. සරල හා සවිස්තරාත්මක පන්ති, සියලුම පාඩම් ආවරණය වේ.

රු. 2,500/ මාසිකව

විශේෂාංග

  • සතියකට පැය 3 ක පන්තිය
  • සියලුම පාඩම් සරලව පැහැදිලි කිරීම
  • ප්‍රශ්න පත්‍ර, පසුගිය විභාග
  • WhatsApp හරහා 24/7 අමතර උපදෙස්

Mass Theory Class 2027

උසස් පෙළ රසායන විෂයය සඳහා පළමු වරට සහභාගී වන්නන්ට හෝ මූලික දැනුම සකස් කරගන්න කැමති සිසුන් සඳහා සුදුසුය. සරල හා සවිස්තරාත්මක පන්ති, සියලුම පාඩම් ආවරණය වේ.

රු. 3000/ මාසිකව

විශේෂාංග

  • සතියකට පැය 3 ක පන්තිය
  • සියලුම පාඩම් සරලව පැහැදිලි කිරීම
  • ප්‍රශ්න පත්‍ර, පසුගිය විභාග
  • WhatsApp හරහා 24/7 අමතර උපදෙස්

තනි/කුඩා කණ්ඩායම් පංති 2026/2027

තනිවම හෝ කුඩා කණ්ඩායමකට වඩාත්ම පුළුල් අවධානයක් සහිතව ඉගැන්වීම සඳහා. විශේෂයෙන්ම ප්‍රශ්න නිරාකරණය කර ගැනීම පහසු වීම

රු. 6,000/ දිනකට

විශේෂාංග

  • තනි/කුඩා කණ්ඩායම් පන්තිය එක් දිනකට පැය 3ක් ඉගැන්වේ
  • අනන්‍ය අභ්‍යාස හා ප්‍රශ්න පත්‍ර
  • අවශ්‍යතාවයට අනුව සජීවී සහය
  • WhatsApp හරහා 24/7 උපදෙස්

2026 Revision

නැවත විභාගයට පෙනී සිටින හෝ පළමුවර පෙනී සිටින theory අඩුපාඩු තිබෙන දරුවන්ට

රු. 4,000/ මාසිකව

විශේෂාංග

  • විශේෂ ප්‍රශ්න කිරීම හා විසඳීම
  • අනන්‍ය පරිපාලන සටහන් ලබාදීම
  • පෞද්ගලික විභාග සැලසුමක්
  • 24/7 WhatsApp සහය
  • සතියට පැය 6 ක Theory ඉගැන්වීම