විශිෂ්ට උපදෙස් හා මාර්ගෝපදේශනය
අපගේ පෞද්ගලික රසායන පන්ති ඔබට අති විශිෂ්ට ක්‍රමවේද හා සරල විස්තර සමඟ ඉගෙනුම පහසු කරයි. සෑම සිසුවෙක ුටම පෞද්ගලික අවධානය ලබා දීම අපගේ අරමුණයි.
අපේ පන්තියේ වැඩ පිළිවෙල
ඔබේ රසායන විද්‍යා විෂයයේ ජයග්‍රහණය සඳහා වඩාත් විශ්වාසදායක පන්ති!
උසස් පෙළ රසායන විෂයය සඳහා පළමු වරට සහභාගී වන්නන්ට හෝ මූලික දැනුම සකස් කරගන්න කැමති සිසුන් සඳහා සුදුසුය. සරල හා සවිස්තරාත්මක පන්ති, සියලුම පාඩම් ආවරණය වේ.
උසස් පෙළ රසායන විෂයය සඳහා පළමු වරට සහභාගී වන්නන්ට හෝ මූලික දැනුම සකස් කරගන්න කැමති සිසුන් සඳහා සුදුසුය. සරල හා සවිස්තරාත්මක පන්ති, සියලුම පාඩම් ආවරණය වේ.
තනිවම හෝ කුඩා කණ්ඩායමකට වඩාත්ම පුළුල් අවධානයක් සහිතව ඉගැන්වීම සඳහා. විශේෂයෙන්ම ප්‍රශ්න නිරාකරණය කර ගැනීම පහසු වීම
නැවත විභාගයට පෙනී සිටින හෝ පළමුවර පෙනී සිටින theory අඩුපාඩු තිබෙන දරුවන්ට